වළවේ ශ්‍රී විද්‍යානන්ද දහම්පාසලේ දිසිත්හාරාට සමස්ත ලංකා ජයක්
- 2018-01-22 11:50:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බළන්ගොඩ කොටවෙහෙරමංකඩ, දම්වැල් ඕඩය වළවේ ශ්‍රී විද්‍යානන්ද දහම්පාසලේ ඊ.එල්.පහන් දිසිත්හාරා ශිෂ්‍යාව 2017 වසරේ සමස්ත ලංකා දහම්පාසල් සිසු නිපුණතා ඇගයිමේ 01 ශ්‍රේණියේ පද්‍ය හා ගාථා ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වුවාය.
අදාළ තරග නුවරඑළිය හාවාඑළිය උසස්බාලිකා විද්‍යාලයේ දි පසුගියදා පැවැත්වුණි. තිළිණ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුදින බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගරශාලාවේදි සිදුකෙරිණි.
(කල්තොට-බුදුගල සෝමරතනහිමි)
Reply To:
Name - Reply Comment
0 Comments