වළවේ ශ්‍රී විද්යානන්දය තණමල්විල හොඳම දහම්පාසල වෙයි
- 2018-05-18 19:30:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තණමල්විල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සියලුම දහම් පාසල් අතරින් 2017 වසරේ හොඳම දහම් පාසලට හිමි කුසලානය දිනා ගැනීමට දම්වැල් ඕඩය වළවේ ශ්‍රී විද්‍යානන්ද දහම් පාසල සමත්විය.
තණමල්විල ශාසනාරක්‍ෂක මණ්ඩලය තණමල්විල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්වුණි. 2017-2018 ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී මෙම කුසලානය පිරිනැමුණි.
විහාරාධිපති ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති පූජ්‍ය වැලිපත පඤ්ඤානන්ද නා හිමියෝ මෙහි ප්‍රධානාචාර්ය ධූරය හොබවති. සිසු සිසුවියන් 160 කට අධික පිරිසක් දහම් අධ්‍යාපනය ලබන මෙම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය 12 දෙනෙක් ස්වේච්ඡාවෙන් සේවය කරති.
(ආර්. පී. පියුමලී දම්වැල් ඕඩය)
Reply To:
Name - Reply Comment
0 Comments