වාද්දුව මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපන්නු
- 2019-05-03 09:49:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාද්දුව මධ්‍ය ප්‍රාථමික විද්‍යාලයේ 10 දෙනෙක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූහ. උපරිම ලකුණු 190 ක් ලබාගත් ආර්.ඒ.සකිඳු දුල්වින් ශිෂ්‍යයා ශිෂ්‍යත්ව විභාගයෙන් මෙතෙක් ඉහළම ලකුණු ලබාගෙන සමත් වූ එකම ශිෂ්‍යයා ලෙස විද්‍යාලයීය ඉතිහාසයේ වාර්තාවක් තබා ඇතැයි එහි විදුහල්පති රණසිංහ ඉන්ද්‍රසේන මහතා පැවසීය.
(වාද්දුව වාර්තාකරැ)
Reply To:
Name - Reply Comment
0 Comments