වාරියපොළ කැඩපත්වෙහෙර විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන
- 2018-07-17 16:28:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ කැඩපත්වෙහෙර විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවිමේ උත්සවයක් වීරඹුගෙදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
කැඩපත්වෙහෙර විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අවට විදුහල්වල විදුහල්පතිවරැ සහභාගි වූහ.
(බමුණාකොටුව -චතුර ගයාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments