වාරියපොළ ඥානෝදය මැදි විදුහට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2017-09-27 14:34:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායක නිල ලාංජන පැලඳවීම ජාතික ශිෂ්‍ය භට 4 වන බළ ඇණියේ ලුතිනල් කර්නල් ආර්.එම්.වී.පී.ඩී.හංගිලිපොළ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණී.
වාරියපොළ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.එම්.එස්.කේ.අතපත්තු මහතා සහ ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය එක්ව මෙම උලෙළ සංවිධානය කළහ. ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීම සංගිලිපොළ මහතා සිදුකළ අතර විද්‍යාලයේ විදුහල්පති අතපත්තු මහතා අතින් සංගිලිපොළ මහතාට සමරැ තිළිණයක් ද ප්‍රදානය කෙරැණි.
(බමුණාකොටුව -චතුර ගයාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments