වැවගම ශ්‍රී සාරානන්දයෙන් චිත්‍ර හා විද්‍යා ප්‍රදර්ශනයක්
- 2017-09-12 09:41:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් වැවගම ශ්‍රී සාරානන්ද මැදිමහ විදුහලේ විදුහල්පති රංජිත් පතිරණ මහතාගේ හා නියෝජ්‍ය විදුහල්පති සමීර සඳරැවන් මහතාගේ උපදෙස් පරිදි එම විදුහලේ සිසු සිසුවියන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කළ චිත්‍ර හා විද්‍යා ප්‍රදර්ශනය එම විදුහලේ ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණි.
එහිදී එම සිසු සිසුවියන්ගේ නිර්මාණ නැරඹීමට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය හා පළාත් සභා මන්ත්‍රී අතුල විජේසිංහ මහතා එහිදී විද්‍යා ප්‍රදර්ශනය නරඹමින් එම සිසුන්ගේ නිර්මාණ පිළිබඳ විමසා බැලූ අයුරැ.
Reply To:
Name - Reply Comment
0 Comments