වෑතර මහ විදුහලේ මත් විරෝධී පා ගමනක්
- 2019-08-09 15:45:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ වෑතර මහා විද්‍යාලයේ විදුහල්පති පී.කේ.ජී.සී.පෙරේරා මහතාගේ මග පෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් පාසලේ සිසු දරැ දැරියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කහතුඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එච්.වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී පැවැත්වුණි.
ඉන් අනතුරැව රැක් රෝපණ වැඩසටහනක් ද විදුහලේ දී පැවැත්වුණි. එම අවස්ථාවට කහතුඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එච්. වික්‍රමරත්න, විදුහල්පති පී.කේ.ජී.පී.පෙරේරා යන මහත්වරැන් ද විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, ආරාධිත අමුත්තෝ ද, සිසු දරැ දැරියෝ ද රුසක් සහභාගි වූහ.
පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments