වෑබොඩ දකුණු මහ විදුහලේ චමෝදිට සමස්ත ලංකා ජයක්
- 2019-05-20 14:18:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වර්ෂයේ සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ සමස්ත ලංකා කථික තරගයෙන් ප්‍රථම ස්ථානය හා ජාතික තලයෙන් 3 වැනි ස්ථානය හිමි කරගන්නට බප/කැල/වෑබොඩ දකුණ මහා විද්‍යාලයේ 11 වෙනි වසරේ ඉගෙනුම ලබන ඩී.එම්.චමෝදි පූර්ණිමා ශිෂ්‍යාව සමත් වූ අතර මෙම ශිෂ්‍යාවගේ ජයග්‍රහණය උදෙසා බප/ගම්/වෑබොඩ දකුණ මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන චතුරාණී පූජිත ගුණවර්ධන මහත්මිය සහ සිංහල විෂය භාර නියෝජ්‍ය විදුහල්පතිනිය වන නාලිනී විජේනායක යන මහත්මීහු ඇයට මේ සඳහා නොමද සහයෝගයක් ලබාදුන්හ.
(වැලිවේරිය තිලක් නිමලසූරිය)
Reply To:
Name - Reply Comment
0 Comments