Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දරැවා හදා ගම හදමු තේමාව කර ගත් සාමය හා දයාව පදනම ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය  කළ විශ්ව ළමා දින කුසලතා ඇගයීම තරගාවලිය 2017 ඔක්තෝබර් මස 01 වැනි දින කෑගල්ල යටපාත විහාරස්ථානයේදී පැවැත්වේ.
 මෙම තරගාවලිය යටතේ ළමා කතා අත්පිටපත්, කාව්‍ය නිර්මාණ, වාර්තාකරණය , අත් අකුරැ, අත්කම් භාණ්ඩ නිර්මාණ, චිත්‍ර, ජන ගායනා, ජන නැටුම්, නිවේදන හැකියා, දේශාභිමානි ගී ආදි තරග රුසක් පැවැත්වේ. මේ සඳහා වයස අවුරැදු 18ට අඩු දූ දරැවන්ට සහභාගි විය හැකියි. 2017 සැප්තැම්බර් මස 27 වැනිදාට පෙර අයදුම්පත් එවිය යුතු අතර මේ පිළිබඳ වැඩිපුර විස්තර ගරැ අනුශාසක හිමි,සාමය හා දයාව පදනම , ශ්‍රී බෝධිරැක්ඛාරාමය, යටපාත (කෑගල්ල හරහා) ලිපිනයෙන් දැනගත හැකියි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.