විශ්‍රාමලත් ගුරැවරියට උපහාර
- 2018-08-23 11:12:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිරම, බින්තැන්න ඉන්ද්‍රරතන විද්‍යාලයේ ගුරැවරියක ලෙස වසර 32 කට අධික කාලයක් සේවය කොට විශ්‍රාම ලැබූ ඩී. දයාවතී මහත්මියට උපහාර දැක්වීමේ විශේෂ උලෙළක් විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
විදුහල්පති උපුල් නිශාන්ත මහතා, ආචාර්ය මණ්ඩලය, සිසු දරැ දැරියන් එක්ව සංවිධානය කොට තිබූ මෙම උපහාර උලෙළේ දී උපහාර මල් කළඹ ලබා දී උපහාර කතා සහ වන්දනාමය වැඩසටහන් රුසකින් ගෞරවය දැක්වීමට කටයුතු කොට තිබුණි.
(කිරම - ඩබ්. ඒ. නෙල්කා)
Reply To:
Name - Reply Comment
0 Comments