වීරකැටිය ශ්‍රී ලංකා සිංගප්පූරැ මිත්‍රත්ව බාලිකා ජාතික පාසලේ සිසු නායිකාවන්ට පදක්කම්
- 2018-10-30 23:52:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වීරකැටිය ශ්‍රී ලංකා සිංගප්පූරැ මිත්‍රත්ව බාලිකා ජාතික පාසලේ ශිෂ්‍ය නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය වලස්මුල්ල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඕ. ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට මෙහිදී ශිෂ්‍ය නායිකාවන් 63 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවීම ආරාධිත අමුත්තන් හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.
විද්‍යාලයේ විදුහල්පති සන්ධ්‍යා නානායක්කාර මහත්මිය, නියෝජ්‍ය විදුහල්පති බී.ජී. සිරියාවතී, සහකාර විදුහල්පති ඉන්දික ප්‍රියදර්ශන යන මහත්ම මහත්මීහු ඇතුළු ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධානය කළහ.
(මිද්දෙනිය විශේෂ පී.පී.ඒ. කුමාරදාස)
Reply To:
Name - Reply Comment
0 Comments