වීරෝදාගම විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවෝ දිවුරැම් දෙති
- 2018-08-08 15:00:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වීරෝදාගම ප්‍රාථමික විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය දිවුරැම් දීම හා ඔවුන්ට නිල ලාංඡන පැලඳවීම විදුහල්පති සුමිත් ලියනආරච්චි මහතා හා ශිෂ්‍යනායක කමිටුව භාර ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. එහිදී ශිෂ්‍ය නායක නායිකාවෝ තම මවුපියන් අතින් නිල ලාංඡන පැලඳියහ.
05 වසරේ සිට මෙම දරැවන්ට නායකත්වය පිළිබඳව දැනුමක් ලබාදිය යුතු බවත් ඒ සඳහා දරැවන් මුල සිටම හුරැ පුරැදු කළ යුතු බවත් විදුහල්පති සුමිත් ලියනආරච්චි මහතා උත්සවයට පැමිණ සිටි මවුපියන් අමතා ප්‍රකාශ කර සිටියේය.
(මිද්දෙනිය - තිළිණ උදාර)
Reply To:
Name - Reply Comment
0 Comments