වීර පුරන්අප්පු විදුහලෙන් මිහිඳු පෙරහරක්
- 2017-09-18 14:13:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරටුව වීර පුරන්අප්පු විදුහල මගින් වාර්ෂිකව පවත්වනු ලබන මිහිඳු මහ පෙරහර විදුහල්පති එස්. දීපාල් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට මොරටුව ශ්‍රී විජයබෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සද්ධාරන්සි සහ මොරටුමුල්ල ශ්‍රී බෝධිරැක්ඛාරාම විහාරස්ථානයේ අනුනායක ඉඳුරැවේ වජිරසාර රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලේ ආචාර්ය පූජ්‍ය තලාවේ සීලවිමල යන ස්වාමීන් වහන්සේලා වැඩම කර සිටියහ.
මෙම පෙරහර සඳහා වාර්ෂිකව ලබාදෙන අයිස්ක්‍රීම් දන්සල මෙවරද පූජ්‍ය සද්ධාරන්සි හිමිපාණන් විසින් ලබාදුන් අතර පෙරහර වීථි සංචාරය කරන අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
(කේ. ඉන්ද්‍රජිත් පීරිස්)
Reply To:
Name - Reply Comment
0 Comments