වෙසක් සතියේ පරිසරය සුරකීමට මෙරිල් දරුවෝ ශ්‍රමදානයේ
- 2017-05-05 13:00:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙසක් සතිය නිමිති කොටගෙන සිදු කරන සමාජ සේවා කටයුතු රැසකට ප්‍රමුඛතාවය ලබා දෙමින් මීගහතැන්න මෙරිල් කාරියවසම් මධ්‍යවිද්‍යාලයේ සිසු දරුවන් ප්‍රදේශයේ මාර්ග පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක නිරත විය.
මෙහිදි මිගහතැන්න නගරයේ ස්ථාන රැසකින් මදුරුවන් බෝවිය හැකි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්රැස්කොට වලල්ලාවිට ප්‍රාදේශිය සභාවට භාර දිමට ඔවුන් කටයුතු කළේය.
වෙසක් පොහොය දිනට සමගාමීව විදයාලයේ සියළුම සිසු දරුවන්ගේ සහාභාගිත්වයෙන් සීල සමාදාන වැඩ සටහනක් සහ තවත් පුන්‍ය ක්‍රියා රැසක් සිදු කිරිමට නියමිතය.
විද්‍යාලයේ විදුහල්පති සමන් ප්‍රියන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි කටයුතු ක්‍රියාත්මක කෙරෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments