ශ්‍රීමත් අනගාරික දම්පල් ඡන්මදින සැමරැමක්
- 2018-04-20 21:11:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල - ගල්කිස්ස තරැණ බෞද්ධ සංගමය මගින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 153 වැනි ජන්මදින සැමරැම් උලෙළට සමගාමීව දෙහිවල විමලසාර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ සිරි ගුණාලංකාර දහම් පාසල සඳහා ලීබඩු පරිත්‍යාග කිරීම ගාලුපාර සංගම් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පසුගිය දා සිදු කෙරිණි.
එහිදී දහම් පාසල් ප්‍රධානාචාර්ය පූජ්‍ය බදුල්ල චන්දිම හිමි වෙත එම ලීබඩු තොගය සංගමයේ සභාපති රනිල් ප්‍රනාන්දු, ලේකම් ආනන්ද පෙරමුණ භාණ්ඩාගාරික ප්‍රියංග ද අල්විස් යන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් ප්‍රදානය කරනු ලැබූ අයුරැ හා කටුපත ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය හත්පෝරැවේ ධම්මාවාස හිමි දහම් පාසල් සිසුවියක වෙත නිල ඇඳුම් පරිත්‍යාග කිරීම ද සිදුකළ අයුරැ ඡායා රෑප වල දැක්වේ. එම අවස්ථාවට කටුබැද්ද ධර්ම පර්යේෂණායතනයේ විහාරාධිපති අධ්‍යක්ෂක ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි නාහිමියෝද සහ සංගමයේ සභාපති රනිල් ප්‍රනාන්දු මහතා ද සහභාගී වී සිටියහ.
(දෙහිවල - එච්. එච්. ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments