ශ්‍රී ජයවර්ධනපුර චිත්‍ර කලා ගුරැවරැන්ගෙන් ආර්ට් වේ ආර්ට්
- 2018-10-22 13:22:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ චිත්‍ර කලා ගුරැවරැන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් &ආර්ට් වේ ආර්ට්* ගැලරී හිදී පසුගියදා පැවැත්වුණි. කලාපයේ චිත්‍ර ගුරැවරැන් හතළිස් දෙනෙකුගේ සිතුවම් මෙම ප්‍රදර්ශනයට එක්කර තිබිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායක, චිත්‍ර විෂය අධ්‍යක්ෂ එන්.ආර්.පී.කුමාරි, ගුරැ උපදේශක එච්.ඩබ්ලිව්.අනුර ප්‍රියන්ත, කේ.සී. සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම ප්‍රදර්ශනය &ජපුර ෆස්ට්* සංවිධානය මගින් සංවිධානය කර තිබුණි.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments