ශ්‍රී ජයවර්ධන පුර ජනාධිපති විද්‍යාලයට පිහිනුම් තටාකයක්
- 2016-12-27 13:01:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 වසරේ පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේ ජාතික උත්සවයේදී අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රී ජයවර්ධන පුර ජනාධිපති විද්‍යාලයට මෙම පිහිනුම් තටාකය ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත .
දිගින් මීටර් 25 කින් හා මංතීරු 8 කින් සමන්විත මෙම පිහිනුම් තටාකය අධ්‍යාපන අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන බව විද්‍යාලයේ විදුහල්පති යු.ඩි.ඩි.ජී.ආරියරත්න මහතා පැවසීය. විද්‍යාලයේ දරුවන් 3600 කට මෙන්ම කෝට්ටේ කලාපයේ සෙසු පාසැල් දරු දැරියන්ටද මෙමගින් පිහිනුම් හැකියා වර්ධනය කර ගැනීමට පහසුකම් හිමි වේ.
Reply To:
Name - Reply Comment
0 Comments