ශ්‍රී ධර්මඥාන ධර්මායතන මහ පිරිවෙනේ ත්‍යාග ප්රදානෝත්සවය
- 2018-09-18 20:55:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාකූර ශ්‍රී ධර්මඥාන ධර්මායතන මහ පිරිවෙනස්ථ ශ්‍රී ධර්මඥාන ධර්මායතන මහ පිරිවෙනෙහි 2016/17 වර්ෂවල සමස්ත ලංකා පළාත් හා දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණ ලැබූ ගිහි පැවිදි ශිෂ්‍යයන්හට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය උඩුබුලත්ගම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අඹගමුව විජයබා පිරිවෙන් විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හඟරාපිටියේ නන්දසාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම පිරිවෙනේදී පසුගියදා පැවැත්වුණි.
පසුගිය වසරේ විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත් ස්වාමීන් වහන්සේලා 06 නමකට රැපියල් විසිපන්දහස බැගින් රැපියල් එක්ලක්ෂ පනස්දාහක මුදලක් පිරිවෙන මගින් ප්‍රදානය කෙරිණ. අමරපුර සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ගන්තුෙන් අස්සජී ස්වාමීන් වහන්සේ,විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ජාතික උරැමයන් පිළිබඳ හිටපු අමාත්‍ය ජගත් බාලසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය යන මහත්වරැ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
(දමුණුපොළ චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments