ශ්‍රී ප්‍රේමානන්ද විදුහලෙන් පොසොන් බැති ගී ප්‍රසංගයක්
- 2018-11-06 21:06:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් බප/කැල/ශ්‍රී ප්‍රේමානන්ද මහ විදුහල මගින් වාර්ෂිකව පවත්වන ලද පොසොන් බැති ගී සරණිය කඩවත පහළ බියන්වල ශ්‍රී ප්‍රේමානන්ද මහ විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවති අවස්ථාව මෙම ඡායාරෑපයෙන් දැක්වේ.
මෙම ප්‍රසංගය නැරඹීමට විදුහල්පති පී.එච්.ඒ. පුෂ්පලාම මහතා ප්‍රමුඛ ගුරැ මණ්ඩලය විද්‍යාලයේ සිසු සිසුවියෝ, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ මවුපියෝ සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments