Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය මගින් පවත්වනු ලැබූ ජාත්‍යන්තර පෝස්කාඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රහණය ලැබූ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයීය සිසු දැරියන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය විද්‍යාල භූමියේ ද පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට චීන ශ්‍රී ලංකා සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මෙම වැඩසටහනේ සංවිධායක චීන නියෝජිත ඉෂූ, විදුහල්පතිනි නයනා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ.
මෙම තරගාවලියේ දී සමස්ත රන් පදක්කම් 54 ක් ද, රිදී පදක්කම් 83 ක් ද, ලෝකඩ පදක්කම් 29 ක් ද විද්‍යාලයීය සිසු සිසුවියෝ ජයග්‍රහණය කළහ.


(රුෂිරු තරංග)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.