ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ පාසල් ශිෂ්‍යභට කඳවුරක්
- 2018-09-14 14:21:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් ශිෂ්‍යභට කණ්ඩායම වෙනුවෙන් කඳවුරක් පසුගියදා පැවැත්වුණි. දිවයිනේ පාසල් 25 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය භටයෝ 625 දෙනෙක් මීට සහභාගි වී සිටියහ. එම ශිෂ්‍ය භටයන්ට කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ දී ගිනි අවි පුහුණුව ලබාදුන් ආකාරය ඡායාරෑපයෙන් දැක්වේ.
(සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments