ශාන්ත ක්ලෙයාර් බාලිකාවේ ලේ දන්දීමේ පින්කම
- 2018-10-22 13:33:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පින්කම මෙවරත් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනි ඒ.කේ.හෙට්ටිආරච්චි, බෞද්ධ සංගමේ සභාපති මිදිගම රේවත හිමි, හඳුගල පියනන්ද හිමි, බෞද්ධ සංගම් උප සභාපතිනී ජී.ඩබ්.එස්.ශෂිප්‍රභා,ලේකම් ටී.අයි.කේ.පීරිස්, භාණ්ඩාගාරික දර්ශනී සමන් කුමාරි යන ගුරැ මහත්ම මහත්මීහු ඇතුළු රුසක් සහභාගි වූහ.
මෙම පින්කම විද්‍යාලයේ බෞද්ධ සංගමය සංවිධානය කළ අතර ප්‍රදේශවාසීහු රුසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments