ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ දකුණු පළාත් කඳවුර බොනවිස්ටා විදුහලේදි
- 2017-10-10 20:26:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ප්‍රාදේශීය කඳවුර ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ දකුණු පළාත් කොමසාරිස් මේජර් සමන් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල බොනවිස්ටා කනිෂ්ඨ විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් අටක සිසු සිසුවියෝ 120ක් මෙම කඳවුරට සහභාගී වූහ.
දිස්ත්‍රික් කොමසාරිස් රොහාන් ගුණසේකර මහතාද ඇතුඵ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ගාල්ල දිස්ත්‍රික් සහකාර කොමසාරිස් දසිත් අබේරත්න මහතා ඇතුළු දිස්ත්‍රික් නිලධාරීහු කඳවුර සංවිධානය කළහ. බාධක තරණය, ඝන සරඹ කණ්ඩායම් තරග හා ප්‍රථමාධාර තරග ඇතුළු තවත් බොහෝ අංග සඳහා සිසු සිසුවියෝ සහභාගී වූහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments