ශාන්ත මරියා කන්‍යාරාමයේ පා ගමන දා
- 2018-06-26 20:21:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ වාර්ෂික පා ගමන මාතර නගරයේ දී පසුගියදා පැවැත්වුණි.
මේ අවස්ථාවට එම විදුහලට සමීප මාතර අප ස්වාමි දුවගේ දේවස්ථානයේ පියතුමන්ලා ද විදුහලේ ගුරැ පිරිස, සිසුවියෝ සහ ආදි සිසුවියෝ ද කුඩාකල එම විදුහලේ ඉගෙනුම ලැබ ඇති කීර්තිමත් ප්‍රකට පුද්ගලයෝ ද එක්ව සිටියහ. විදුහල්පතිනි සඳමලී කුරේරා කන්‍යා සොහොයුරිය ද උප විදුහල්පතිනි රේඛා සමරසිංහ මහත්මිය, අජිතා ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය ඇතුළු ගුරැ මඩුල්ල හට ආදි සිසුවියෝ මේ සඳහා දායකත්වය සැපයූහ.
(දෙවිනුවර දම්සිරි කරැණානායක)
Reply To:
Name - Reply Comment
0 Comments