ශාන්ත මරියා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා
- 2019-06-07 08:41:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශාන්ත මරියා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ඩී.එම්. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨ ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණි. පස්වැනි ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වා පන්තිවල සිසු සිසුවියෝ දෙසීයක පමණ පිරිසක් මෙහිදී සහතික හා තිළිණ ලැබූහ.

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments