ශිෂ්‍යත්ව සමතුන් ඇගයේ
- 2018-05-04 22:27:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විල්බාගෙදර කනිෂ්ඨ විද්‍යාලයේ සහ කටගමුව ප්‍රාථමික විද්‍යාලයේ මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ සිසුන් ඇගයීමට ලක්කර ඔවුනට තිළිණ ප්‍රදානය කිරීම විල්බාගෙදර ශෛලතලාරාම පුරාණ විහාරයේදී ඉකුත් දා සිදුකෙරිණි.
විල්බාගෙදර කනිටු විද්‍යාලයේ සිසුන් හයදෙනෙකුද ,කටගමුව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හයදෙනෙකුද ,මෙදින ඇගයීමට ලක්කෙරිණි.
විහාරාධිපති කෙසෙල්වතුගොඩ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ,හංවැල්ල ශ්‍රී ශෛලබිම්බාරාමාධිපති කරැපනාවල ධම්මජීව හිමියන්ගේ දායකත්වයෙන්,විදුහල් දෙකෙහි විදුහල්පතිවරැන් හා ආචාර්ය මණ්ඩලයේද සහභාගිත්වයෙන් උලෙළ පැවැත්වුණි .
සත්කෝරල මාධ්‍ය සංසදය විසින් උලෙළ සංවිධානය කෙරැණු අතර සිසුන්ගේ හා මාධ්‍යවේදීන් ගේ ගීත ගායනාවලින් උලෙළ වර්ණවත් කෙරිණි.
(නිකවැරටිය ,ප්‍රියානි මංගලිකා)
Reply To:
Name - Reply Comment
0 Comments