සඟමිත් ගණිත කඳවුර
- 2017-09-18 14:08:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංඝමිත්තා බාලිකා විද්‍යාලය සංවිධානය කළ “සඟමිත් ගණිත කඳවුර* විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වීමට නියමිතවසිටි. වන සිසුවියන් ප්‍රමුඛ කොට ප්‍රාථමික ශ්‍රේණිවල සියලුම ශිෂ්‍යාවෝ මෙම කඳවුරට සහභාගී වූහ. ප්‍රාථමික ගණිත සංකල්ප ඔස්සේ ගණිත ගැටලු විසඳීම, මනෝමය හැකියාවන්
ප්‍රගුණ කිරීම, විවිධ ක්‍රියාකාරකම් රුසක් ප්‍රායෝගිකව අධ්‍යනය කිරීම ගණිතයට දුර්වල ශිෂ්‍යාවන්ට සරල ක්‍රමවලින් දැනුම වර්ධනය කරගැනීමට උපක්‍රම ආදිය මෙම කඳවුරට අන්තර්ගත වී තිබිණි.
මෙම අවස්ථාවට කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. එන්. සිල්වා, විදුහල්පතිනී ඒ. තුෂාරි ද සිල්වා, ව්‍යාපෘති භාර ආචාර්ය ප්‍රෂාන්ති කාර්යවසම් , අවට පාසල් රුසක විදුහල්පතිවරැ හා මහත්ම මහත්මිහු සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments