සපුගස්කන්ද මැදි විදුහලේදී ළිය දිරිය සිතුවම් තරගය පැවැත්වෙයි
- 2018-10-01 16:08:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රැවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ළිය දිරිය කාන්තා වැඩසටහනේ සාමාජිකාවන්ගේ දරැ දැරියන් අතර වාර්ෂික චිත්‍ර තරගයක් බියගම සපුගස්කන්ද මධ්‍යමහා විද්‍යාලයේදී හා බියගම මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
ඒ අනුව එක් එක් වයස් සීමාවල දරැ දැරියන් 350 දෙනෙකුට අධික පිරිසක් ඒ සඳහා සහභාගි වූහ. සහභාගි වූ දරැ දැරියන්ගේ කොටසක් ඡායාරෑපයේ දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments