සමස්ත ලංකා කුඩා මිතුරි රංචු නිවාඩුව තෙදිනක් පුරා ගාල්ලේ දී
- 2017-09-19 11:06:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට සිය වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සියවස් සැමරැම් සමස්ත ලංකා කුඩා මිතුරි රංචු නිවාඩුව තෙදිනක් පුරා ගාල්ල කලේගාන සසෙක්ස් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වුණි.
අභියෝගතා ජයගැනීමේ තරග, කණ්ඩායම් ක්‍රියාකාරම්, ක්‍රීඩා, ක්ෂේත්‍ර චාරිකාවකින්, පාගමනකින් සහ සැදෑ සංදර්ශනයකින් මෙම වැඩසහටන සමන්විත විය. කුඩා මිතුරියන් සිය දෙනෙක් ඒ සඳහා සහභාගි වූහ.
ගාල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් වත්තුපේම, බාල දක්ෂිකා නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් විශාඛා තිලකරත්න, කඳවුරැ අධ්‍යක්ෂිකා වජිරා ද සිල්වා, කුඩා මිතුරි අධ්‍යක්ෂිකා නිල්මිණි අබේකෝන්, සසෙක්ස් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනි තිලකා ජයසිංහ, ගාල්ල දිස්ත්‍රික් කොමසාරිස් අනුලා ජයන්ති යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහ පැවැත්වුණි.
(රත්ගම ගාමිණි මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments