සමස්ත ලංකා ගායනා තරගයේ පළමු තැන නෙත්සරට
- 2020-02-27 09:03:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා කනිෂ්ඨ ශාස්ත්‍රීය රාගධාරි ඒකල ගායනා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ නෙත්සර ඇතුළත්මුදලි ශිෂ්‍යයා සමත් විය.
විදුහල්පති ප්‍රදීප් ජයසිංහ මහතා, නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය පැලවත්තේ සීවලී හිමි සහ සංගීත ආචාරිනි එස්.දිල්රැක්ෂි මහත්මිය සමග නෙත්සර ඇතුළත්මුදලි ශිෂ්‍යයා ඡායාරෑපයට පෙනී සිටි අයුරැ.
නෙත්සර සිසුවාගේ ගායනයට වාදනයෙන් සහය වූ සිසුහුද ඡායාරෑපයේ වෙති.

(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments