සමස්ත ලංකා දමිළ භාෂා සම්මාන ප්රදානය
- 2016-10-25 23:03:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා දෙමළ භාෂා දින තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ජනපති මෛත්‍රීපාල සිරිසේනමහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දී පැවැත්විණි. සමස්ත ලංකා දෙමළ භාෂා දින සම්මාන ප්‍රදානෝත්සවයකට රාජය නායකයෙකු සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.
Reply To:
Name - Reply Comment
0 Comments