සමස්ත ලංකා දෙමළ භාෂා දින තරගාවලිය - මාවනැල්ල සහිරා විදුහලට ද්විත්ව ජයක්
- 2018-05-11 15:03:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව සමස්ත ලංකා දෙමළ භාෂා දින තරගාවලියේදී නර්තනයකට ගීතයක් නිර්මාණය කළ මාවනැල්ල සහිරා මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටී.එෆ්.එන්. රාශිදා ශිෂ්‍යාව ප්‍රථම ස්ථානයත්, රචනා තරගයෙන් 5 ශ්‍රේණියේ ආර්.ඒ.අෆ්රින් ජේසා ශිෂ්‍යාව දෙවැනි ස්ථානයත් හිමිකර ගෙන ඇතැයි විදුහල්පති එම්.එම්.ජවාඩ් මහතා පැවසීය.
මෙම තරගාවලිය පසුගියදා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී පැවති අතර තෑගි ප්‍රදානෝත්සවය යාපනය හින්දු විද්‍යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණි. ජයග්‍රහණ ලබාගත් ශිෂ්‍යාවන් දෙදෙනා ඡායාරෑපයේ දැක්වේ.
(දමුණුපොළ - චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments