සමස්ත ලංකා දෙමළ භාෂා තරගාවලිය - බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයට ද්විත්ව ජයක්
- 2018-09-21 14:39:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා දෙමළ භාෂා තරගාවලියේ පළාත් මට්ටමේ කනිෂ්ඨ අංශයේ ගායනා තරගයේ ප්‍රථම ස්ථානය සහ රචනා තරගයේ ප්‍රථම ස්ථානය බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයේ වී.පි.යද්‍රර්ශන්, ටී.මනුවිතයන් යන සිසුහු දිනා ගත්හ . බදුල්ල අල් අදාන් විද්‍යාලයේ දී මෙම තරග පැවැත්වුණි .
බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එන්.බාලේන්ද්‍රන් ,නියෝජ්‍ය විදුහල්පති කේ.මහේන්ද්‍රන් යන මහත්වරැන්ගේ උපදෙස් මත විද්‍යාලයේ ගුරැමහත්මීහු මෙම සිසුන් පුරැදු පුහුණු කර තරගවලට ඉදිරිපත් කළහ .
මේ දෙදෙන ඉදිරියේදී පැවැත්වෙන සමස්ත ලංකා තරගවලට සහභාගි වීමට නියමිතය .
(ඇල්ල ප්‍රසාද් රැක්මල් )
Reply To:
Name - Reply Comment
0 Comments