සමස්ත ලංකා ද සොයිසා කුසලතාව දිනූ මුදුනේගම විදුහලේ බාලිකා ශිෂ්‍යභට කණ්ඩායමට උපහාර
- 2019-09-17 22:53:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික බාලිකා ශිෂ්‍යභට කණ්ඩායම් 20ක් අතරින් ප්‍රථම ස්ථානය දිනාගෙන සමස්ත ලංකා ද සොයිසා කුසලතාව සඳහා සුදුසුකම් ලැබු තඹුත්තේගම,මුදුනේගම මහ විදුහල් බාලිකා ශිෂ්‍යභට කණ්ඩායමට උපහාර පිදිමේ උත්සවයක් එම විදුහලේදි පැවැත්වුණි
මෙම කණ්ඩායම බාලිකාවන් 25 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඔවුන් බොරලන්ද පොලිස් අභ්‍යාස විදුහලේදි පුහුණුව ලබා තිබිණි. කා.උ.පො.ප.නිර්මලා වන්නිආරච්චි මහත්මිය මෙම බාලිකා කණ්ඩායම පුහුණු කර ඇත. මෙම උපහාර උත්සවය සදහා විදුහල්පති ඒ.දමුණුගොල්ල මහතා ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

(රාජාංගණය -නුවන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments