Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති සමස්ත ලංකා පාසල් දැනුම මිනුම තරගාවලියේ ශුරතාව ගාල්ල මහින්ද විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
දිවයිනේ ප්‍රධාන පාසල් තිහක් අතර පැවති මේ තරගයේ අනුශූරතාව කොළඹ රාජකීය විදුහල් ඒ කණ්ඩායමට හිමිවූ අතර එහි  තෙවැනි සථානය ගාල්ල  රිච්මන්ඩ් විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
 තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ධර්මාශෝක විද්‍යාලයේ  ආදී ශිෂ්‍ය මොරටුව විශ්වවිද්‍යාලයේ  විදුලි ඉංජිනේරැ අංශයේ  මහාචාර්ය සිසිල් කුමාරවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවට විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි සහ සංවිධායකයන් වන ධර්මාශෝක විද්‍යාලයේ ආචාර්ය උපුල්  ඉන්ද්‍රජිත්, ටී.පී,සී,මෙන්ඩිස්,යන මහත්ම මහත්මීහුද ඊට  සහභාගි වූහ.
තරගාවලියේ ශුරයන් වූ මහින්ද විදුහල් දැනුම මිනුම  කණ්ඩායමේ මලිදු මිහිසර,මධුෂ හිරැෂණ (නායක),සනුක දුල්මිණ,සඳරැ තත්සර , මහාචාර්ය සිසිල් කුමාරවඩු, විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි සහ  මහින්ද විද්‍යාලයේ  අාචාර්ය නුවන් චතුරංග යන  මහත්වරැන් සමග ඡායාරෑපයකට මුහුණදුන් අයුරැයි මේ.
( කරන්දෙණිය එම.සුසිල් ප්‍රියන්ත)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.