සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයට දකුණු පළාත් ජයක්
- 2018-09-14 13:34:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ ප්‍රාථමික පන්ති පැවැත්වෙන පාසල් කාණ්ඩයේ ප්‍රාථමික සමූහ මිශ්‍ර අංශයෙන් දකුණු පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලය සමත්වී ඇත.
එම තරගය සඳහා ඈත මෑත සුවඳ දී සැලී ගීතයට ඉදිරිපත් කළ නර්තනයෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් එම දරැවන් දික්වැල්ල විජිත විද්‍යාලයේ දී පසුගියදා අවසන් වූ දකුණු පළාත් පාසල් නර්තන තරගාවලියෙන් ද ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments