සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - කුලියාපිටිය මැදි විදුහලට ද්විත්ව ජයක්
- 2019-01-01 22:32:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියෙන් කුලියාපිටිය මැදි විදුහල මුද්‍රා නාට්‍ය තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය නල දමයන්ති මුද්‍රා නාට්‍යයටත්, වයඹ පළාත් කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය තුරගා වන්නම නර්තනයටත් හිමිවිය. මෙම නර්තන පුහුණුකරන ලද්දේ විද්‍යාලයීය නර්තන ආචාර්යවරියන් වන පී.ඒ.ඩී.ජීවන්ති සරාගී වරාපිටිය හා ඔලිගා සෝමරත්න යන මහත්මීන් විසිනි. ජයග්‍රාහක නර්තන කණ්ඩායම් ඡායාරෑපවලින් දැක්වේ.
(කුලියාපිටිය චාමර විමලරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments