සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - ගම්පහ ගෝතමී විද්‍යාලයට බස්නාහිරින් ද්විත්ව ශූරතාවක්
- 2019-10-06 16:40:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ බස්නාහිර පළාත් තරගය - 2019 තරගයෙන් ගම්පහ ගෝතමී විද්‍යාලය ප්‍රථම ස්ථාන දෙකක් සහ තෙවැනි ස්ථානයක් හිමි කරගෙන ඇත.
මේ අනුව උඩරට නැටුම් සමූහ
(ගැහැනු කනිෂ්ඨ අංශය) නෛයඩි වන්නම - ප්‍රථම ස්ථානය , පහත රට නැටුම් සමූහ (ජ්‍යෙෂ්ඨ අංශය) වඩිග පටුන තෙවැනි ස්ථානය, පහතරට නැටුම් ඒකල පිරිමි (ජේෂ්ඨ අංශය) නානුමුර - ප්‍රථම ස්ථානය, වශයෙන් ජයග්‍රහණ හිමි කර ගෙන ඇත.
( ඡායාරෑප :- 1. ජයග්‍රාහි කණ්ඩායම් තුන සමග වමේ සිට නිලන්ති ප්‍රීතිමා ගණේගොඩ මිය.
(නර්තන ආචාරිනී), කුමාරී ජයකොඩි මිය. (නි: විදුහල්පතිනී) විදුහල්පති උපාලි විජේවර්ධන මහතා , ප්‍රියන්ත අබේවර්ධන මහතා (ස: විදුහල්පති) සහ ෂාමා සමරකෝන් මිය
(ස: විදුහල්පතිනී) ඡායාරෑපයේ වෙති.

(ගම්පහ තිලකරත්න දිසානායක)
Reply To:
Name - Reply Comment
0 Comments