Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර සමස්ත ලංකා පාසල්  සංගීත තරගාවලියෙන් ජයග්‍රහණ කිහිපයක් අත්කර ගැනීමට නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වාද්‍ය වෘන්දයේ සිසුවියෝ සමත්වූහ. විවෘත (ගැහැනු ) සමූහ ජනගී ආශ්‍රිත ස්වතන්ත්‍ර වාදන දෙවැනි ස්ථානයත්, හොඳම නිර්මාණයට හිමි සම්මානයත් දිනාගැනීමට විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ වාදන වෘන්දය සමත් වූ අතර සමූහ (ගැහැනු) ගී අනුවාදන  දෙවැනි ස්ථානයත් හොඳම නිර්මාණයට හිමි සම්මානයත් යන සම්මාන දෙකම දිනාගැනීමට කනිෂ්ඨ වාද්‍ය වෘන්දයේ  සිසුවියෝ සමත්වූහ. එම ජයග්‍රාහි කණ්ඩායම් දෙක ඡායාරෑපවල වෙති.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.