සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරගාවලිය - බිංගිරිය ශ්‍රී සරණංකරයට ද්විත්ව ජයක්
- 2019-08-02 13:42:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන 2018 සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරගාවලියේ දී ප්‍රථම වරට බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ බටහිර සංගීත ඒකල හා සමූහ අංග 4 න් 2 ක් ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර තවත් අංග 2 ක් දෙවැනි ස්ථානය හිමිකර ගනු ලැබීම විශේෂත්වයකි.
Reply To:
Name - Reply Comment
0 Comments