සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරගාවලියෙන් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සම්මාන රුසක් දිනයි
- 2020-02-25 08:43:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරගාවලියේ දි සම්මාන රුසක් හිමිකරගනිමින් ජයග්‍රහණය කිරීමට ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ බටහිර තූර්ය වාදක හා ගායන කණ්ඩායම සමත්විය.
මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ මෙලෝඩිකා අංශයෙන් පළමු ස්ථානය, කනිෂ්ඨ ගායනා අංශයේ තෙවැනි ස්ථානය, පියානෝ සෝලෝ අංශයේ තෙවැනි ස්ථානය ද දිනාගැනීමට සවුත්ලන්ස් විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායම සමත් විය. මීට අමතරව මෙම කණ්ඩායම ප්‍රාථමික අංශයේ පළාත් ප්‍රථම ස්ථානය හා ජ්‍යෙෂ්ඨ අංශයේ පළාත් අංශයේ ප්‍රථම ස්ථානය ද තමන් සතු කර ගත්තේ ය.

(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද)
Reply To:
Name - Reply Comment
0 Comments