Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කෙරැණු සමස්ත ලංකා සංගීත හා නර්තන තරගාවලියේදී ජයග්‍රහණ රුසක් ලබාගැනීමට කැලණිය ගුරැකුල විද්‍යාලය සමත්විය. 
සමූහ ගායනා (මිශ්‍ර) ජ්‍යෙෂ්ඨ අංශය සමස්ත ලංකා ප්‍රථම ස්ථානයද, සමූහ ගායනා (මිශ්‍ර) කනිෂ්ඨ අංශය තරගයෙන්  සමස්ත ලංකා ප්‍රථම ස්ථානයද,සමූහ ගායනා මිශ්‍ර ප්‍රාථමික අංශය තරගයෙන් සමස්ත ලංකා තෙවැනි ස්ථානයද  ඒ අතර වෙයි. දූන් වාදනය (පිරිමි) ජ්‍යෙෂ්ඨ තරගයෙන්  සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට   කැලණිය ගුරැකුල විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ. සශික රන්දිමාල් , ජී සලි
ඳු ප්‍රභාෂ්වර ගංගොඩවිල සමත්වූහ. ඩබ්ලිව්.ඒ. සශ්‍රීක රන්දිමාල් ඒකල බටනළා වාදනය (  පිරිමි)  සහ ඒකල විවෘත වයලින් වාදන (පිරිමි ) තරගවලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දිනා ගැනීමට  සමත් වූයේය.  මෙම වාදන තරගවලදී කේ.එච්.දුල්මින් මදුහංස,  ඩබ්ලිව්.සහන් රන්සික , ජේ.සංජන නානායක්කාර සහය වාදනයෙන් සහය වූහ. එම ජයග්‍රාහි සිසුන් ඔවුන්ගේ ආචාර්යවරැන් සමග ඡායාරෑපවල වෙයි. 

r-4-1 r-4-2 r-4-3 r-4-5 r-4-6

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.