සමස්ත ලංකා සංගීත තරගාවලිය - 2018 - මාලබේ පිරිමි විදුහලට සංගීත ජයග්‍රහණ රුසක්
- 2018-11-06 20:44:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ එච්. මනුල ප්‍රභාෂ්වර ශිෂ්‍යයා &2018 සමස්ත ලංකා සංගීත තරගාවලියේ* ඒකල සරල ගී (ගායනය) ජ්‍යෙෂ්ඨ දෙවැනි අංශයේ ප්‍රථම ස්ථානය ද එම විද්‍යාලයේම උදිත් උසුරැ උදාර ද සිල්වා ශිෂ්‍යයාත්, බස්නාහිර පළාත් ඒකල &ධූන් වාදනය* (ගිටාර්) ජ්‍යෙෂ්ඨ දෙවැනි අංශයේ ප්‍රථම ස්ථානයත් දිනාගැනීමට සමත්වූහ.
විදුහල්පති සිසිර ගුණරත්න මහතාගේ මග පෙන්වීම පරිදි විද්‍යාලයේ සංගීතාචාර්යවරැන් වන එච්. ජී. එරංග ද සිල්වා හා මනෝජ් ලක්මාල් යන සංගීත විෂයභාර ගුරැ මහත්වරැ සිසුන් පුහුණු කිරීම් හා මෙහෙයවීම් සිදු කළහ. මෙහිදී වාදනයෙන් තරින්ද බණ්ඩාර මහතා ද, නිපුන් නිල්වල, දිනිත් කෝෂිල, නයන තාරක, ලියංගා ගුණරත්න යන සිසු සිසුවියෝ ද සහාය වූහ.
(බෙත්මි අමල්යා)
Reply To:
Name - Reply Comment
0 Comments