Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකා මහ විදුහලේ 12 ශ්‍රේණියේ වානිජ අංශයේ අධ්‍යාපනය ලබන හිරන්‍යා තත්සරණි නෙත්තසිංහ සිසුවිය 2018 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ වයලීන වාදනයෙන් ද එස්රාජ් වාදනයෙන් ද ප්‍රථම ස්ථාන හිමිකර ගැනුමට සමත් වූවාය.
වයලීනයට කුසලතා දක්වන හිරන්‍යා 2013 වසරේ සිට සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියට එක්වූ සිසුවියක් වේ. 2014 වසරේ කනිෂ්ඨ අංශයෙන් වයලීන් වාදනයේ තුන්වැනි ස්ථානය ද 2016 – 2017 වසරවල දී ජ්‍යෙෂ්ඨ අංශයෙන් වයලීන් වාදනයෙන් දෙවැනි ස්ථානය ද හිමිකර ගැනීමට ද හිරන්‍යා සමත්විය.
නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකා මහ විදුහලේ විදුහල්පතිනි ගරැ මේරි නිලංකා ද සිල්වා කන්‍යා සොයුරියගේ මෙහෙයවීම මත සංගීත ආචාරිනි දේවිකා කුමාරි, හිරන්‍යාගේ සංගීත ආචාරිනිය වේ.
(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.