සහෘදත්වයේ ආනන්දීය අඬහැරය^ ඕවිලාන කනිටු විදුහලට අත දෙයි
- 2017-11-24 22:57:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍ය විධායක මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරන දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සහෘදත්වයේ ආනන්දීය අඬහැරය - 2017^ නමින් පසුගියදා හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන ඕව්ලාන කනිෂ්ඨ විද්‍යාලය මූලික කරගෙන ක්‍රියාත්මක කෙරිණ.
පාසල සම්පූර්ණයෙන් තින්ත ගා පිළිසකර කිරීමද, ප්‍රසංග වේදිකාව ඉදිකිරීම හා පුස්තකාල හා ක්‍රීඩා උපකරණ ප්‍රදානයක්ද ඔවුහු සිදු කළහ. ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සරත් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්, ශිෂ්‍ය විධායක මණ්ඩලය භාර ගුරැවරැන්ගේ මඟ පෙන්වීමෙන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විධාකයන් වන ළහිරැ මධුවන්ත, සහන් සුරවීර, නිදහස් ප්‍රභාස්වර, තෙනුර ජයවීර සිසුන්ගේ නායකත්වයෙන් මෙය සිදු කෙරිණ.
(අසංක ආටිගල)
Reply To:
Name - Reply Comment
0 Comments