Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මතුගම අධ්‍යාපන කලාපයේ අගලවත්ත සිරි ගුණරතන කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියෝ හය දෙනෙක් මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව අගලවත්ත අධ්‍යාපන කොට්ඨාශයේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටිති.
පාසල් ඉතිහාසයේ වැඩිම සිසු සිසුවියන් පරිසක් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වු ප්‍රථම වතාව මෙය බව විදුහල්පතිනී එම්.එල්. ක්‍රීශාන්ති මහත්මිය පැවසුවාය. සමත්වූ සිසු සිසුවියන් වන  සෙව්මිණි තත්සරා (186) මිනෝලි නවෝද්‍යා (176)  යසස්මි ජයතිලක (176) සිතුම් මිනුවර (173) නෙතුකි මින්හාරා (172) දැහැමි ලිහන්සා (168) යන සිසු සිසුවියෝද විදුහල්පතිනී එම්.එල්. ක්‍රීශාන්ති මහත්මිය, සහ නියෝජ්‍ය විදුහල්පති ඩී.ඒ. අතපත්තු මහතා සමග ඩී.ඒ. ජයතිස්ස, තරංගා සරෝජනී සහ එස්.එම්.පී.පී.කුමාරි යන පන්ති භාර ගුරැ මහත්ම මහත්මීහු ඡායාරෑපයේ සිටිති.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.