සිසුනියමුවරියකි රැඟුම් හපනියෙකි සන්නිවේදිකාවකි තවත් බොහෝ දේ ඇයට කළ හැකිය
- 2016-10-11 16:22:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
==============================================
“සඳුෂි උමයංගා ප්‍රනාන්දු”
ඇය මතුගම සි. ඩබිලිව්. ඩබිලිව්. කන්නන්ගර මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රධාන සිසු නියමුවරියයි.
පිරිණු සිනා වතින් නිරතුරු සිය සහෝදර සොයුරු සොයුරියන්ට මග හසරට පාර පෙන්වන මග මානවිකාවියකි
විද්‍යාලයේ කිර්තිය ලොවටම කියා පෑමට දක්ෂකම් මේ සිසු දියණිය සතුය.
විද්‍යාලයේ ප්‍රධාන සන්නිවේදිකාව ද මැයයි
විද්‍යාලයේ පමණක් නොව වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සහ අවට පෙදෙස් වල සංවිධානය කරන සුවිශේෂි ප්‍රසාංගික අංගයන්හි සුභාවිත රසින් තෙපලන සන්නිවේදිකාව ද ඇයයි.
ඇය පාසැල් නිවේදන අංශයෙන් ඇය සමස්ත ලංකා ප්‍රථම ස්ථානයයට ද හිමිකම් කියන්නිය
කළුතර දිස්ත්‍රික් ළමා සභාවේ සභාපති ලෙස ද 2015 ජාතික ළමා සභාවේ ජනමාධ්‍ය කමිටුවේ ලේකම් ද වු උමයංගා දියණිය අංක 2030 ලිහිණියාව මුතුහර ළමා සමාජයේ සභාපතිනිය ද මුතුහර රූපවාහිනි වැඩසටහන් ළමා සන්නිවේදිකාවක් ද වන අතර 2015 ලෝක ළමා දින රාජ්‍ය උත්සවයේ ළමා සන්නිවේදිකාව ලෙසද කටයුතු කර තිබේ.
ඇය වර්තමානයේ අපොස උසස්පෙළ ගණිත අංශයෙන් හදාරුණ ලබයි.
නර්ථන අංශයෙන් ද දස්කම් විදහා දක්වමමින් හිසවෙස් පැළදිම දක්වා ප්‍රගුණ කර ඇත
විද්‍යාලයේ විදුහල්පතිණි වසන්තා කුලසේකර මහත්මිය ද රම්‍යා ඉන්දිකා ගුරුතුමිය ද සිය දයාබර පියාණන් වන ඩී ආර් එච් ප්‍රනාන්දු සහ මෑණියන් වන ජේ . එච්. සිරියලතා යන පෙළගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලබමින්
සදුෂි උමයංගා දියණිය සිය අනාගතයේ යහපත් ගමන් මගකට පිය ඔසවා මේ වන විට බොහෝ දුරක් ගමන අරඹා තිබෙනු දැකිය හැක.
=========================================
සටහන සේයා රූ - විශ්ව ගැමුණු ප්‍රියංකර
Reply To:
Name - Reply Comment
0 Comments