සිසුවිරැ පාසලට නවක සිසු සිසුවියෝ ඇතුළත් වෙති
- 2018-02-07 10:27:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීම මොරටුව, ගොරකාන සිසුවිරැ විදුහලේදී විදුහල්පති පූජ්‍ය කිරින්දේ පවරසෝම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවුණි.
සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමට සමගාමීව විවිධ ප්‍රසංගයක්ද පැවැති අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් කලාප සංවර්ධන අධ්‍යක්ෂිකා රැවිනි දීපානි මහත්මිය ඇතුළු සම්භාවනී අමුත්තෝ රුසක් සහභාගී වූහ. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ.
(කේ. ඉන්ද්‍රජිත් පීරිස්)
Reply To:
Name - Reply Comment
0 Comments