සිසු නායක සහ ගුරැපුහුණු වැඩමුළුවක්
- 2017-11-27 16:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උඩුගහපත්තුව ශාසනාරක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දහම් පාසල් ශිෂ්‍යනායක සහ ගුරැපුහුණු වැඩමුළුවක් පොල්ගස්ඕවිට ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී දෙදිනක් පුරා පැවැත්වුණි.
ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පිටවල උපාලි හිමියෝ මෙම වැඩමුළුව සංවිධානය කළහ. අවසන් දින ප්‍රධාන ආරාධිතයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් ශිෂ්‍යාවකට සහභාගීත්ව සහතිකයක් පිරිනමන ලද අයුරැ සහ වැඩමුළුවට සහභාගී වූ පිරිසෙන් කොටසක් සමූහ ඡායාරෑපයෙන් ද දැක්වේ.
(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments