සීනිගම ශ්‍රී විමලබුද්ධි විද්‍යාලයේ සිසුන්ව මත්ද්‍රවය, දුම්වැටි භාවිතයේ ආදීනව පිළිබඳ දැනුම්වත් කෙරේ
- 2018-01-02 23:04:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතයේ ආදීනව පිළිබඳව සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්විණි.
සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස් මහතා එම වැඩසටහන පවත්වනු ලැබුහ. විදුහල්පති එල්. ජී. එස්. එන්. වසන්ත කුමාර මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
( රත්ගම ගාමිණී මහදුර )
Reply To:
Name - Reply Comment
0 Comments